ඉතාලියේ ඔබේ ජීවිතය පහසු කරන ලාංකික ඩිජිටල් සහායකයා
- AI Busta Paga Analysis
- AI Doc Assistant
- Permesso di Soggiorno Check
- Jobs Portal
- Sri Lankan Business Directory
- Italy Life Guides (How-to)
- News & Gazettes (Sinhala)
- Event Tickets Online
- Lankio Marketplace
- Italian Learning
- Web Design & Digital Marketing
Smart AI Tools (තාක්ෂණික සේවාවන්)
AI Busta Paga Analysis
ඔබේ වැටුප් වාර්තා (Busta Paga) AI තාක්ෂණය හරහා විශ්ලේෂණය කර එහි අන්තර්ගතය සිංහලෙන් තේරුම් ගන්න.
AI Doc Assistant
ඕනෑම Italian ලේඛනයක් (Certificates, Official Letters) අපගේ AI සහායකයා වෙත ලබා දී එහි සරල සිංහල තේරුම ලබා ගන්න.
Permesso di Soggiorno Check
ඔබේ පර්මෙසෝ එක සූදානම්දැයි (Pronto) පොලිස් පද්ධතිය හරහා ඔන්ලයින් පරීක්ෂා කිරීමේ පහසුකම.
Information & Community (තොරතුරු සහ ප්‍රජාව)
Jobs Portal
ඉතාලිය පුරා විසිරී ඇති නවතම රැකියා ඇබෑර්තු සහ රැකියා වෙළඳපොළ පිළිබඳ තොරතුරු.
Sri Lankan Business Directory
ඉතාලියේ පවත්වාගෙන යන ශ්‍රී ලාංකික ව්‍යාපාර (Shops, Restaurants, Services) පිළිබඳ සම්පූර්ණ නාමාවලිය.
Italy Life Guides (How-to)
ඉතාලියේ ජීවත් වීමේදී අවශ්‍ය වන ලේඛන සකසා ගැනීම සහ නීති රීති පිළිබඳ පියවරෙන් පියවර සිංහල මගපෙන්වීම්.
News & Gazettes (Sinhala)
ඉතාලි රජයේ අලුත්ම තීරණ, ගැසට් පත්‍ර සහ වැදගත් පුවත් සරල සිංහලෙන් දැනගැනීමට.
Marketplace & Entertainment (වෙළඳාම සහ විනෝදය)
Event Tickets Online
ඉතාලියේ පැවැත්වෙන ශ්‍රී ලාංකික සංගීත ප්‍රසංග සහ අනෙකුත් උත්සව සඳහා ටිකට්පත් ඔන්ලයින් මිලදී ගැනීමේ පහසුකම.
Marketplace
ඉතාලියේ සිටින අයට තමන්ගේ බඩුබාහිරාදිය විකිණීමට සහ මිලදී ගැනීමට හැකි ආරක්ෂිත වෙළඳපොළක්.
Marketplace & Entertainment (වෙළඳාම සහ විනෝදය)
Italian Learning
ඉතාලි භාෂාව මුල සිට සරලව ඉගෙන ගැනීමට අවශ්‍ය පාඩම් මාලා සහ උපදෙස්.
Web Design & Digital Marketing
ඔබේ ව්‍යාපාරයට අවශ්‍ය Web Sites නිර්මාණය කර දීම සහ Social Media හරහා ප්‍රවර්ධනය (Marketing) කර දීමේ වෘත්තීය සේවාව.
